spot_img
spot_imgspot_img

හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට CID සැරසෙයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවරුන්ද යන්න තමන් දන්නේ යැයි කී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සටියි.

පසුගිය 22 වැනි දා මහනුවර පැවැති උත්සවයක දී හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය කළ පුද්ගලයන් ගැන තමන් දන්නා බවත් අධිකරණය නියෝග කරන්නේ නම් හෝ ඉල්ලීමක් කරන්නේ නම් හෝ ඒ ගැන ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!