spot_img
spot_imgspot_img

සුපෝෂ, ලක්පෝෂ, නැණපෝෂ විකිණීමට එරෙහිව මාතර අධිකරණයෙන් නියෝගයක්

පුවත්

විදෙස්

සුපෝෂ, ලක්පෝෂ සහ නැණපෝෂ යන ධාන්‍යමය අතිරේක ආහාර නිෂ්පාදන මාතර අධිකරණ බල ප්‍රදේශයේ විකිණීම සහ බෙදාහැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණලියනගේ ඊයේ (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත්කිරීමට හේතු වී ඇත්තේ පෞද්ගලික සමාගම්වලින් නිෂ්පාදනය කරනු ලබන එම නිෂ්පාදනවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆලටොක්සීන් අඩංගු බවට ලැබුණු වාර්තාවකි. මෙම නිෂ්පාදවල තොග වහාම ඉවත් කිරීමට ද නියෝගයක් නිකුත් කරන ලදී.

එම නිෂ්පාදන වෙළෙඳ සැල්වලට නිකුත් කිරීම තහනම් කරමින් ඉන්ජන්ෂන් ආඥාවක් ද නිකුත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!