spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 11,366 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,331 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,322ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 1,085
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 557
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 139

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 21
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.5
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 7.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මයිලෑන්ඩ්  සමාගම 15%
  • සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම 13%
  • කුඩා තේ වතු සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 140.00 බැගින්
  • කොමර්ෂල් බැංකු කොටස් මිලියන 40.8ක් රුපියල් 50.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 297
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,174ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,136ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 17
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 14
  • ඩයලොග් සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1,021
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 140
  • යුනියන් බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!