spot_img
spot_imgspot_img

පුංචි ඡන්දය මාර්තු 20ට පෙර

පුවත්

විදෙස්

පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවක් නොමැති බැවින් පළාත් පාලන ඡන්දය ලබන මාර්තු මස 20 වැනි දා ට පෙරප පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

ඔහු පවසන්නේ සැප්තැම්බර් මාසයෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය නිවේදනය කිරීමේ බලය කොමිසමට ලැබී ඇති බවයි.

එමෙන් ම මහජන නියෝජිතයන් සිටිය යුතු පළාත් සභා වර්තමානයේ නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන බවත් මහජන නියෝජිතයන් වෙනුවට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් සභාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!