spot_img
spot_imgspot_img

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු සේවා කිහිපයක් නවතා දමයි

පුවත්

විදෙස්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නවතා දමා ඇතැයි නවේදනයක් නිකුත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස එම සේවා තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇති බවයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!