spot_img
spot_imgspot_img

සංගීත කාමරේ දී දැරියන් සිපගත් ගුරුවරයෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

දික්වැල්ල නගරයේ පිහිටි ජාතික පාසලක සිසුවියන් තිදෙනකු සංගීත කාමරයේ දී සිප වැළඳ ගත්තා යැයි සැකපිට එම පාසලේ ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දික්වැල්ල පොපලිසිය කටයුතු  කර තිබේ.

මෙලෙස ගුරුවරයාගේ අතවරයට ලක්වූ දැරියන් විසින් දෙමාපියන්ට ඒ බව දැනුම් දීමෙන් පසු ඔවුන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල පොලිසියට යොමුකිරීමෙන් පසු සැකකාර ගුරවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගුරුවරයා 38 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!