spot_img
spot_imgspot_img

මැයි 09 ප්‍රහාරයට සැකපිට 3,500ක් අත්අඩංගුවට 1,200ක් රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාලුමුවදොර සාමාකමී උද්ඝෝෂකයන්ට පසුගිය මැයි 09 වැනි දා පහරදීමෙන් පසු දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අදාල ව ඊයේ (21) තවත් පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මැයි 09 වැනි දා කලහකාරී සිද්ධි 858ක් වාර්තා වී ඇති අතර ඊයේ අත්අඩංගුවට ගත් 31 දෙනා සමඟ මේ වනවිට පුද්ගලයන් 3,553ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම පිරිස අතරින් පුද්ගලයන් 1,255ක් රිමාන්ඩ් කර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!