spot_img
spot_imgspot_img

ජාතික ඉන්ධන බලපත්‍රය අත්හදාබැලීම දිස්ත්‍රික්ක 25 තුළම

පුවත්

විදෙස්

ජාතික ඉන්ධන බලපත්‍රය අද (23) දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන අයුරින් මෙම අත්හදාබැලීම සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!