spot_img
spot_imgspot_img

රනිල් වෙනුවට වජිර පාර්ලිමෙන්තුවට

පුවත්

විදෙස්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය අද නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් වජිර අබේවර්ධනගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!