spot_img
spot_imgspot_img

දුම්රිය ගාස්තු වැඩි වෙයි

පුවත්

විදෙස්

දුම්රිය ගාස්තු හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නව දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එම ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට දුම්රිය ගාස්තු සංශෝධනය කරයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට ඇති බස් ගාස්තුවෙන් අඩකට සමාන වන ආකාරයට දුම්රිය ගාස්තුව වැඩි වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!