spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ මේ වනවිට යළි කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (19) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 62ක් වාර්තා වූ අතර අද (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 75ක් වාර්තා වී ඇත.

මෙවැන රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වන්නේ අහඹු ලෙස හෝ කොරෝනා සඳහා පරීක්ෂණ නොකරන තත්වයක දී කොරෝනා රෝග ලක්ෂණ ඇති සැකකටයුතු රෝගීන්ගේ පරීක්ෂණ කිරීමෙන් පමණි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ කොරෝනා යැයි නොදැන, එසේ වුව ද කොරෝනා ආසාදිත වූ අති විශාල පිරිසක් සිටිය හැකි බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාවට වඩා කිහිප ගුණයක් කොරෝනා ආසාදිතයන් සැබැවින් ම සමාජය තුළ සිටිය හැකියැයි ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!