spot_img
spot_imgspot_img

“රනිල්-ගෝඨා ගිය පාරේම නව ජනපතිට හා අගමැතිට යන්න වෙනවා” – මහබැංකු අධිපති කියයි

පුවත්

විදෙස්

අලුතෙන් පත්වන ජනාධිපති සහ අගමැතිවරයා කවුරුන් වුව ද ඔවුන් දෙදෙනාටත් සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ ආකාරයෙන් ම එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ වැඩසටහනක දී අදහස් දක්වමිනි.

වැඩිදුරටත් හෙතෙම මෙසේ ද කීවේය.

“ ඉදිරි ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට කියන්න තියෙන්නේ පසුගිය මාස කිහිපයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරලා ණය ප්‍රතිසංස්කරණය කරලා කරගෙන ගියපු වැඩ කොටස ම කරන්න වෙනවා. නැතිනම් මේ තත්වයෙන් මිදෙන්න අපිට බෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!