spot_img
spot_imgspot_img

ගෝඨාභය ඉල්ලා අස්වීමක් දීලා නෑ

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ තමන් 13 වැනි දා (එනම් අද) සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර මාලදිවයිනට හොර රහසේ ම ගිය ද මෙතෙක් ඔහුගේ ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත යොමුකර නැත.

ඔහු ඉල්ලාඅසුවනු ඇතැයි බොහෝ දෙනකු මත පළකරන අතර එම ලිපිය ඊට අදාල ලිපිය කතානයකවරයා වෙත අද (13) දිනයේ දී ලැබෙනු ඇතැයි ද කතානායක කාර්යාලය සඳහන් කරයි.

1 COMMENT

  1. අස්වීම නොදීම මේ අවස්තාවෙ හැටියට හොඳයි.ව්‍යවස්තාවට මුවාවෙලා පිනට ජනාධිපති වෙන්න බලං ඉන්න එකාව පන්නා දැමිය යුතුයි,
    ඊට පසුව තාවකාලික ජනාධිපති වරයෙක් පත්කර ගත යුතුයි.
    #ranilgo home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!