spot_img
spot_imgspot_img

පාන් මිල තවත් වැඩි වෙයි

පුවත්

විදෙස්

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 20.00කින් ද සෙසු සියලු බේකරි නිෂ්පාදන රුපියල් 10.00කින් ද ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!