spot_img
spot_imgspot_img

“මට වැරදුණා, ජනාධිපති තාමත් ලංකාවේ” කතානායක දැන් වෙන කතාවක් කියයි

පුවත්

විදෙස්

BBC පුවත් සේවයට සමඟ සාකච්ඡාවේ දී තමන්ට වැරදුණු බවත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළුවේලාවකට පෙර මෙරට මාධ්‍යයට කීවේය. ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා.

ජනාධිපතිවරයා තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බව ද අද (11) උදෑසන ද ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීණ් ද අතැුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව ද කතානායක කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!