spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල සිසුවෙක් මුහුදට බිලි වෙයි

පුවත්

විදෙස්

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකු අද (02) සවස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

22 හැවිරිදි වියේ පසුවූ ඔහු දික්වැල්ලේ සෙත්තගල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික මුහුදු තටාකයක් යැයි හැඳින්වෙන ස්ථානයේ දිය නාමින් සිටිය දී උදම් රළට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඔහුගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!