4.4 C
New York

ගාලු පාරේ යනවානම් ප්‍රවේශමෙන්

Published:

ගාල්ල සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ හික්කඩුව තෙල්වත්ත, අකුරළ  සහ කහව ප්‍රදේශවලට මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කිරීමේ දී සැළකිලිමත්වන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

මුහුද ප්‍රචණ්ඩවීමත් සමඟ උදම් රළ හේතුවෙන් මේ තත්වය ඇති වී තිබේ.

මුහුදු රළත් සමඟ මුහුදු වැළි මහා මාර්ගයට පැමිණ ඇති බැවින් විශේෂයෙන් ම යතුරුපැදි සහ ත්‍රී රෝද රථවල ගමන් කිරීමේ දී පරීක්ෂාකාරීව ගමන්කළ යුතු බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img