spot_img
spot_imgspot_img

IOC ෂෙඩ්වලට සාමාන්‍ය පරිදි ඉන්ධන ලැබෙයි

පුවත්

විදෙස්

ලංකා අයිඕසී සමාගම සාමාන්‍ය පරිදි තම ඉන්ධන පිරවුම්හල් සඳහා තෙල් බෙදාහරින බව එම සමාගම පවසයිත.

මේ අනුව ඉන්ධන පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන ලබා දී තිබිණි.

පුද්ගලික තෙල් ටැංකි හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ අයිඕසී සමාගමට ත්‍රිකුණාමලයේ සිට රට පුරාම තෙල් බෙදාහැරීම වඩාත් වැඩි කිරීම සඳහා අමතර ටැංකි සැපයීමට ද කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!