spot_img
spot_imgspot_img

කතක් ඝාතනය කර කරාබු ජෝඩුව පැහැරගෙන

පුවත්

විදෙස්

නිවසක තනිව ජිවත් වූ කාන්තාවක් ඊයේ (08) ඝාතනය කර ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 84 හැවිරිදි කාන්තාවකි. පොලිසිය කරන ලද මූලික විමර්ශනවල දී තහවුරු වී ඇත්තේ ඇගේ කරාබු ජෝඩුව ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!