spot_img
spot_imgspot_img

අනුරුද්ධ ජංගම දුරකථන සොයන්න රැගෙන යයි. තවමත් අධිකරණයට ඉදිරිපත් කර නෑ

පුවත්

විදෙස්

පොලිසිය විසින් ඊයේ (01) රාත්‍රී නිවසින් රැගෙන ගොස් හොර රහසේ ම රඳවාගෙන සිටි අනුරුද්ධ බණ්ඩාර තරුණයා ගම්පොළ ප්‍රදේශයට රැගෙන යමින් සිටින බව වාර්තාවෙයි.

අද සවස 4.00ට පමණ ඔහු අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කරන බව පොලිසිය මානව හිමිකම් කොමිසමට සහ නීතිඥයන්ට දැනුම් දුන්න ද එය සිදුකළේ නැත.

පොලිසිය පවසන්නේ ඔහු ගම්පොළ නිවසේ සිටිමින් සමාජ මාධ්‍යවල යම් යම් පළකිරීම් කර ඇති බැවින් ඔහු ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. එමෙන් ම ‍ඔහු භාවිතා කරන ලද පරිගණක සහ ජංගම දුරකථන ‍සොයා ගැනීමට අවශ්‍යයැයි ද ද ඒ සඳහා ඔහු රැගෙන යන බව ද පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!