spot_img
spot_imgspot_img

ගෑස් සිලින්ඩරයක් රු. 3500 ඉක්මවයි

පුවත්

විදෙස්

ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 835.00කින් ඉහළ දැමීමට සමාගම රජයෙන් අවසර ඉල්ලා ඇත.

ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් මිල වැඩි කිරීමට සිදුව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්ක මේ වනවිට රුපියල් 2,675.00කට අළෙවි කරන අතර සමාගම ඉල්ලා ඇති පරිදි මිල වැඩිකිරීමක් සිදුවුවහොත් සිලින්ඩරයක නව මිල රුපියල් 3,510.00ක් බවට පත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!