spot_img
spot_imgspot_img

වඩාත් මාරාන්තික නව කොරෝනා වයිරසයක් සොයාගනී. මරණ අනුපාතය 35%ක් ?

පුවත්

විදෙස්

අතිශය දරුණු මාරාන්තික නව කොරෝනා ප්‍රභේදයක් හමුවී ඇතැයි චීනයේ වූහාන් හි විද්‍යාඥයන් පිරිසක් පවසයි. මෙය NeoCov ලෙස නම්කර තිබේ.

මෙතෙක් හමුවූ සියලු කොරෝනා ප්‍රභේදවලට වඩා ඉහළ ව්‍යාප්තියක් පෙන්වන මෙම නව ප්‍රභේදය වඩාත් මාරාන්තික විය හැකි බව ද ඔවුන් අනතුරු අඟවයි. එම විද්‍යාඥයන් පවසන්නේ මෙය හමුවූයේ අප්‍රිකාවේ වවුලන් ගහණයකින් බවයි. එය මෙතෙක් මිනිසුන් අතරින් වාර්තා වී නැත.  නමුත් විද්‍යාඥයන් පවසන්නේ වවුලන්ගෙන් ඉතාමත් පහසුවෙන් මිනිසුන් අතරට මෙම වයිරසය පැමිණීමට ඉඩ ඇති බවකි.

වයිරසය සොයාගත් විද්‍යාඥයන් කණ්ඩායම පවසන්නේ මේ නව ප්‍රභේදයෙන් කොරෝනා ආසාදිත මරණ අනුපාතය 35%ක් පමණ ඉහළ අගයකට පත්විය හැකි බවයි.

https://www.indiatoday.in/science/story/neocov-details-study-covid-pandemic-vaccines-deaths-infection-1906039-2022-01-29

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!