spot_img
spot_imgspot_img

කතානායක රෝහල්ගත කරයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී නිල නිවසේ නිරෝධායනයට යොමුකර සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහුට ‍කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!