spot_img
spot_imgspot_img

රිෂාඩ් යළි රිමාන්ඩ්

පුවත්

විදෙස්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (21) නියෝග කළේය.

ඔහු ඇපමත මුදාහරින්න යැයි ඔහුගේ නීතිඥවරු මීට ඉත අධිකරණයෙන් ඉල්ලා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එරෙහිව අදහස් දක්වමින් කියා සිටියේ ර‍ටේ වර්තමාන තත්වය මත රජයේ නීතිඥවරුන්ගේ සහය ලබාගත නොහැකි වූ බවයිි. එබැවින් ඒ සම්බන්ධයෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!