spot_img
spot_imgspot_img

මුදල් ඇමතිගේ අලුත් පනතට කතානායක අත්සන් තබයි

පුවත්

විදෙස්

මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි මස 09 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරනගන්නා ලද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) අත්සන් තැබුවේය.

මේ පනත සම්බන්ධ ගැසට් නිවේදනය ජුනි මස 28 වැනි දින ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව 2021 අංක 19 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!