spot_img
spot_imgspot_img

නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියයයි

පුවත්

විදෙස්

වව්නියාවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියකි. ඇය වව්නියාව තේක්කවත් පදිංචිව සිටියාය.

කොරෝනා ආසාදිතව සිටි ඇය වව්නියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටි බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!