-2.1 C
New York

ක්‍රීඩා

ශ්‍රී ලංකා ජයග්‍රහණ මාලාව නිම කරමින් ඉන්දියානුවෝ ජය ගනිති

ශ්‍රී ලංකාව අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තරඟ 13කට සීමා කරමින් ඊයේ (12) ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේ තරඟ වටයේ දී ලකුණු 41කින් ඉන්දියාව හමුවේ පරාජයට...

ඉන්දියාවට ඓතිහාසික ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟය ලකණු 228කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (11) සමත්විය. මෙම ජයග්‍රහණය ඉන්දු පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය...

ඉන්දියා පකිස්තාන තරඟයට සිදු වූ දේ

ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේවටයේ ඉන්දියාව සහ පකිස්තානය අතර අද (10) පැවැති තරඟය අතිරේක දිනය වන හෙට (11) දිනය දක්වා කල් තැබීමට තීරණය කෙරිණි. ආර්.ප්‍රේමදාස...

බංග්ලාදේශ තරඟයේ දි තුන්වැනි විනිසුරුගේ තීරණය වැරදුණා ද ?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති තරඟයේ දී ක්‍රිකට් නීතියේ ප්‍රහේලිකාවක් බඳු තීන්දුවක් දක්නට ලැබිණි. මෙහි දී ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා විස්මයට පත්කළ...

ලෝක වාර්තා සමඟින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවයි

තම අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තවත් ජයග්‍රහණයකින් වැඩිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම  ඊයේ (09) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී බංග්ලාදේශ කණ්ඩායම කුණු 21කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන...

සුපිරි වටයේ පළමු ජය පකිස්තානයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වටයේ තරඟ ආරම්භ කරමින් ඊයේ (06) පකිස්තානයේ ලාහෝරායේ ගාඩෆි ක්‍රීඩාංගණයේ පැවැති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07කින් පරාජය කිරීමට පකිස්තාන...

තියුණු සටනකින් ජයගත් ශ්‍රී ලංකාව සුපිරි වටයට

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාව පෙන්වා දෙමින්, ඇෆගනිස්ථානයේ බලාපොරොත්තු විනාශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තම අපරාජිත වාර්තාව තවදුරටත් වැඩිදියුණු කරගනිමින් ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි...

හීත් ස්ට්‍රික් ඇත්තටම මියගිහින්

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව ඔහුගේ බිරිඳ විසින් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර තිබේ. පිළිකාවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක්...

ක්‍රිකට් නැත්තටම නැති වෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙතෙක් සංවිධානය කරන ලද සියලුම දේශීය තරඟාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. අන්තර් සමාජ...

ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින්, ආසියානු කුසලාන ගමන අරඹයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාවේ තරඟ ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  ඊයේ (31) පැවැති තරඟයෙන් කඩුලු 05ක ජයක්...

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවතට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් පනවා තිබූ තහනම අත්හිටුවීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය ඊයේ (27)...

කැන්ඩි කණ්ඩායම ශූරතාව දිනා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරඟවාලියේ ශූරතාව හිමිකරගැනීමට, බී ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ (20) සමත්විය. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේ දී කඩුලු 05කින්...

Recent articles