spot_img

හීත් ස්ට්‍රික් ඇත්තටම මියගිහින්

පුවත්

විදෙස්

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව ඔහුගේ බිරිඳ විසින් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර තිබේ.

පිළිකාවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටියේය. මියයන විට 49 වැනි වියේ පසු වූ මියගිය බවට මීට පෙර ද ප්‍රචාරය විය. නමුත් එය අසත්‍යයක් බව පසුව කියවුණු අතර මෙවර බිරිඳ සිය සැමියාගේ මරණය පිළිබඳ වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles