spot_img

CATEGORY

ක්‍රීඩා

මහේලට, ලොකු වගකීමක් පැවරෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට "Global Head of Performance" නමැති තනතුරක් හිමිව තිබේ. එය පිරිනමා ඇත්තේ...

ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්විය. එවැනි කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේ 2014 වර්ෂයෙන් පසුව වීම ද...

ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

සිංගප්පූරුව පරාජයට පත්කරමින් ශ්‍රී ලංක දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු දැල්පන්දු කුසලානය දිනා ගැනීමට සමත්විය. මෙම තරඟාවලිය මුලුල්ලේ ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව...

ශ්‍රී ලංකාව පහසුවෙන් ම පකිස්තානය මෙල්ල කරයි

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ සිය ප්‍රතිවාදීයා වූ පකිස්තානය ඊට පෙර සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරඟයේ දී ඉතා පහසුවෙන් ප්‍රරාජය කළ ශ්‍රී ලංකා...

ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකාව සමඟ පකිස්තානය

ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වීමට ඊයේ (07) ඇෆ්ගනිස්තානය එක කඩුල්ලකින් පරාජයට පත්කළ පකිස්තානය සමත්වූයේය. සුපිරි 04 දෙනාගේ වටයේ දී...

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ දී ඊයේ (06) ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරඟයේ කල් වේලා ඇතිවම ඉඩක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා...

සුපිරි වටයේ පළමු තරඟයෙන් ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පළමු වටයේ දී ඇෆ්ගනිස්තානයට පරාජය වීමේ වාඩුව පිරිමසා ගත් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම සුපිරි කණ්ඩායම් 04 පළමු තරඟයම ජය ගත්තේ අවසන් මහා තරඟයට...

බංගලියන් පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසෙයි

තියුණු තරඟයකින් පසු බංග්ලාදේශය කඩුලු 02කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. බංග්ලාදේශ...

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට බලාපොරොත්තු එක්කරති

ආසියානු කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමින් ඇෆ්ගනිස්තානය ඊයේ (30) බංග්ලාදේශය පරාජයට පත්කරමින් කඩුලු 07ක පහසු ජයක් අත්කරගත්තේය. මේ සමඟ හෙට (01) පැවැත්වෙන...

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

ආසියානු කුසලානය ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ම නින්දාසහත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (27) සිදුවිය. සියලු දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත් ශ්‍රී...

Latest news

error: Content is protected !!