-0.4 C
New York

විදෙස්

පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්නකින් හත් දෙනෙක් මරුට

 පුද්ගලයින් 134 දෙනෙකු රැගත් පිලිපීන යාත්‍රාවක් ගිනි ගැනීමෙන් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් මගීන් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව...

නිවේදිකාවන්ගේ මුහුණු, ආගමික ඇඳුමින් වැසී යයි ?

ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරන සහ තිරයේ සිටින අනිකුත් කාන්තාවන්ට මුහුණ ආවරණය කරගතයුතු බවට තලේබාන් සංවිධානය නියෝග කර තිබේ. බදාදා (18) එම නියෝගය...

නැඟෙනහිර ටිමෝරයේ ජනපති චීනයට දෑත් දිගුකරයි

නැඟෙනහිර ටිමෝරයේ පස්වන ජනාදිපතිවරයා ලෙස නොබෙල් ත්‍යාගලාභී ජෝස් රමෝස්-හෝර්තා අද(20) දිවුරුම් දී ඇත. ඔහු ජාතික සමගිය ශක්තිමත් කිරීමට සහ චීනය සමඟ සමීප සබඳතා...

අසූචි මගින් හෙළි වූ, පැරැන්නන්ගේ ආහාර රටාව

අතීතයේ ලෝකයේ ජීවත් වූ මිනිස්සු ඌරන්ගේ සහ ගවයන්ගේ අභ්‍යන්තර අවයව පිසීමකින් තොරව ආහාරයට ගෙන ඇතැයි එක්සත් රාජධානියෙන් සාක්ෂි හමුවී තිබේ. මෙම සාක්ෂි ලැබී ඇත්තේ එක්සත්...

වසූරියට සමාන භයානක වයිරස රෝගයක් යුරෝපයේ පැතිරෙයි

එක්සත් රාජධානිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවලින් මේ වන විට මන්කිෆොක්ස් (Monkeypox) හෙවත් වඳුරුඋණ රෝගීන් සැලකියයුතු ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙම රෝගය බොහෝ දුරට බටහිර...

ලෝකයේ තිරිඟු පිටි මිල තීරණය කරන ඉන්දියාව

ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග කිහිපයක් අපනයනය තහනම් කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහල ගොස් තිබේ. තිරිඟු දර්ශකය චිකාගෝ හි 5.9% තරම් ඉහළ ගොස්...

එවරස්ට් කන්ද 16 වතාවක් තරණය කළ මිනිසෙක්

බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන කෙන්ටන් කූල් 16වන වතාවටත් එවරස්ට් කන්ද තරණය කර තිබේ. ඒ අනුව නේපාල නොවන ජාතිකයෙකු, මීටර් 8,849ක් උසැති එවරස්ට් මුදුනට 16...

උතුරු කොරියාවේ කොවිඩ් සිඝ්‍රයෙන් පැතිරේ

උතුරු කොරියාවේ කොරෝනා හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් මේ වන විට රෝගාතුර වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි. දැනට පුද්ගලයන් 50 ක් පමණ මියගොස් ඇති...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සායෙද් අල් නයාන් අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය පවසයි. ශෙයික් කලීෆා අබුඩාබි එමීර් රාජ්‍යයේ පාලකයා...

රුසියානු බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු...

කියුබාවේ හෝටලයක පිපිරීමකින් 22 ක් මරුට

කියුබාවේ තරු පන්තියේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22දෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගතකර තිබේ. හවානා හි සරටෝගා හෝටලයේ පිටත නවතා...

රුසියාවේ ජනාධිපතිට පිළිකාවක්

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුගෙන් ලැබුණු රහස් පණිවිඩයකින් ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව...

Recent articles