spot_img
spot_imgspot_img

රුසියානු බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට

පුවත්

විදෙස්

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු පමණ නවාතැන් ගෙන සිටි පාසලට සෙනසුරාදා රුසියානු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එමඟින් ගොඩනැගිල්ල ගිනිබත් වූ බවයි.

සුන්බුන් අතරින් තිස් දෙනෙකු ඉවත් කර ඇති අතර ඉන් හත් දෙනෙකු තුවාල ලබා ඇත. හැට දෙනෙකු මියගොස් ඇතැයි විශ්වාස කරන අතර මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති බව ආණ්ඩුකාරවරයා පැවසීය.

https://www.reuters.com/world/europe/ukraine-azovstal-steelworks-evacuation-focuses-wounded-medics-2022-05-08/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!