spot_img

CATEGORY

විදෙස්

ජපන් සඳ මෙහෙයුම සාර්ථක වෙයිද?

සඳ වෙත යැවූ ජපාන යානය සෙනසුරාදා (20) මධ්‍යම රාත්‍රියේ සාර්ථකව සඳමත පතිත වූ නමුත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙහෙයුමේ අරමුණු සාර්ථක වේදැයි බියක් පවතින බව...

පාසලේ ගින්නෙන් දරුවන් 13ක් මරුට

චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. යන්ෂාන්පු ගම්මානයේ යින්ග්කායි පාසලේ සිකුරාදා (20)...

පකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

පකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත්කර තිබේ. පකිස්තානය පවසන්නේ දින දෙකකට පෙර දේශසීමාවේ පිහිටි තම ගම්මානයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින්...

චීනය කෝපයට පත් වේ, තායිලන්ත ජනපති විලියම් ලායි

තායිවානයේ පැවති ජනාධිපතිවරණයෙන් විලියම් ලායි තේරී පත්වී තිබේ. මෙම තේරීම හේතුවෙන් කෝපයට පත්වූ චීනය “තායිවානය චීනයේ කොටසක්“ බව අවධාරනය කරමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත. ජයග්‍රහනයෙන් පසු...

නායයෑම් නිසා 37ක් මරුට

කොලොම්බියාවේ වයඹදිග චෝකෝ ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. කාළගුණ අංශ සඳහන් කළේ එම ප්‍රදේශයට පැය 24ක...

ඇමරිකාව හවුති කැරළිකරුවන්ට දිගටම පහර දෙයි

ඇමරිකානු හමුදා අද(13) අලුයම යේමනයේ හවුති පාලනය යටතේ පවතින ස්ථානයකට තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරීහු තහවුරු කළහ. ටොමාහෝක් මිසයිල භාවිතා කරමින්...

චීන තර්ජන මැද පැවැත්වුණ තායිවාන මැතිවරණය

තායිවානයේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා වන ඡන්ද විමසීම අද(13) පැවැත්විණ. කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු ගණන් කිරීමේ ක්‍රියාවලියක් යටතේ අද රාත්‍රී වනවිට ප්‍රථිඵල ප්‍රකාශයට...

ප්‍රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ

ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි...

බලු මස් වෙළඳාම තහනම්

2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ. බලු මස්...

බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් පාර්ලිමේන්තු අසුන දිනයි

බංගලාදේශයේ ඊයේ(07) පැවති මැතිවරණයට තරඟ කළ එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා...

Latest news

error: Content is protected !!