spot_img

CATEGORY

විදෙස්

වඳින්න ගිය දේවාලය ඔළුවට කඩා වැටෙයි: 09ක් මරුට

මෙක්සිකෝවේ වෙරළබඩ තමවුලිපාස් ප්‍රාන්තයේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ තවත් 20 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවයි. සියුඩැඩ්...

මාලේ නගරාධිපති, ජනාධිපති ධූරයට

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක මොහොමඩ් මුයිසු 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගෙන ඇත. 45 වැනි වියේ පසුවන මුයිසු මාලේ නගරයේ හිටපු නගරාධිපතිවරයා වන අතර චීන...

පිපිරීමකින් පුද්ගලයන් 52ක් මරුට

පකිස්තානයේ ආගමික උත්සවයක දී සිදු වූ බෝම්බ පිපිරීමකින් 52 කු මියගොස් 130ක පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම සඳහා...

ලිබියාවේ මියගිය ගණන 20,000 ට ආසන්න වෙයි ?

ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි. ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන්...

ගංවතුරින් 2,300ක් මරුට 10,000ක් අතුරුදන්

ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයන් 2,300ක් මියගොස් තවත් පුද්ගලයන් 10,000ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැනියෙල් කුණාටුවේ බලපෑමෙන් මේ ගංවතුර තත්වය ඇති වී...

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි

මොරොක්කෝවේ සිදු වූ රිච්ටර් මාපක 6.8ක භූමිකපාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 600ක් ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එ‍රට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11.00ට පමණ මෙම...

ජනාධිපතිට ඉල්ලා අසවන්න යැයි උද්ඝෝෂණ

සිරියාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන්, ජනාධිපති 'බෂාර් අල් අසාද්' සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව විරෝධතාකරුවෝ කියති.  ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස...

‘සන්සුන්ව ඉන්න’ යැයි චීනය ඉන්දියාවට කියයි

චීන ඉන්දියා දේශසීමා ඇතුලත් නව චීන සිතියමක් සම්බන්ධයෙන් විරෝධය පලකළ ඉන්දියාවට “සන්සුන්ව සිටින්න” යනුවෙන් චීනය පවසා තිබේ. ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී...

මහල් නිවාසයේ ගින්නෙන් 70ක් මරුට

දකුණු අප්‍රිකාවේ හැන්නස්බර්ග් නගරයේ මහල් පහකින් යුත් නිවාසයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් මිය ගොස් 50ක් පමණ තුවාල ලබා තිබේ. මියගිය අය අතර අවම...

කාන්තාවකගේ මොළයෙන්, පරපෝෂිත පණුවෙක් එළියට ගනී

කාන්තාවකගේ මොළය තුළ ජීවත් වූ පරපෝෂිත පණුවෙක් සොයාගත් බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. සෙන්ටිමීටර 08ක් පමණ දිගැති මෙම පරපෝෂිත පණුවා සොයාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා රෝහලේ වෛද්‍යවරු...

Latest news

error: Content is protected !!