7.6 C
New York

පුවත්

දුර්වල පාලනය නිසා මහපොළ අරමුදලට කෝටි ගණනක පාඩුවක්

මහපොළ අරමුදලට වාසිදායක ලෙස තිරණය ගැනීමට එහි පරිපාලනය කළමනාකාරීත්වය හා පාලනය සිදුකරන මහපොළ භාරකාර මණ්ඩලය තමන්ට පැවරී ඇති අධිකාරී බලය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන්...

බද්දේගම පිවිසුමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළ සේවකයකුට කොරෝනා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ සේවයේ නිරත ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (06) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන්...

රජයේ මාධ්‍ය වාරණයට දකුණේ ප්‍රමුඛ ජනමාධ්‍යවේදියෝ එරෙහි වෙති

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වය වැළැක්වීමට වත්මන් රජය චක්‍රලේඛයකින් ගන්නා උත්සාහයට බලවත් අප්‍රසාදය පළකරන බවත් වාහම එය හකුළාගන්නා ලෙසත්...

බද්දේගම විෂ ආහාර සෙවීම ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ හිතවත්කම් නිසා වළකී. ජනතාව අවදානමේ

බද්දේගම නගරය හා ඒ අවට ව්‍යාපාරික ස්ථානවල අළෙවියට තබා ඇති පොල්තෙල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල විෂ සහිත හා මිනිස් පරිභෝජනයට ‍නුසුදුසු ආහාර ඇත්දැයි යන්න පරීක්ෂා...

වාර විභාගයට ලියමින් සිටි සිසුවියක් මියයයි

වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයමින් සිටි සිසුවියක අද (06) හදිසියේම අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. මෙලෙස මි‍යගොස් ඇත්තේ...

ගාල්ලේ පාසලක සිසුන් දෙදෙ‍නකුට කොරෝනා

ගාල්ලේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හොරගම්පිට විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විද්‍යාලයේ ගුරුවරු...

වෛද්‍යවරයෙක් වැසිකිළි අපද්‍රව්‍යවලින් පගා ඉල්ලයි. නොලැබුණාම බොරු නඩු දාලා

වරින් වර අධිකරණයන්හි විවිධ නඩු විභාගයට ගනී. මේ නඩු විභාගයේ දී අපූරු තොරතුරු රැසක් අනාවරණය වන අතර මේ නිසාම ජනතාව අධිකරණ වාර්තා පිළිබඳ දැඩි...

උතුරු මැද සංචාරක ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 160ක් සොයන්න CIDයට කියයි

උතුරු මැද පළාතේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 160ක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල...

රජය මාධ්‍ය නිදහස සීමා කරයි. සංවර්ධන කමිටු වාර්තා කිරීමට ඉඩ අහුරලා

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍යවේදීන් සහභාගීවීම වළක්වමින් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙතක් පාර්ලිමේන්තු, පළාත් සභා, පාළාත් පාලන ආයතන මෙන්ම...

අනුන්ගේ කිරුළු ගලවන්න ගිය කැරොලයින්ගේ කිරුළ ගැලවෙයි ද ?

විවාහකර රූ රැජින ලෙස කිරුළු පැළඳූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ ගලවා වෙනත් අයකුට පැළඳවීමට කටයුතු කළ කැරොලින් ජුලීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පිහිටි ලෝක...

ආනයනික ආහාරවල විෂ ඇති කතාව බොරුවක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

මෙරටට ආනයනය කරනු ලබන ආහාරවල විෂ රසායනික ද්‍රව්‍ය සුළු වශයෙන් හෝ අඩංගු බවට ඇතැම් පිරිස් විසින් කරගෙන යනු ලබන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැතැයි...

පාස්කු වාර්තාව නිර්ද‍ේශ නීතිපති උපදෙස් අනුව සිදුකිරීමට කැබිනට් තීරණයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ද ජනාධිපිත කොමිසම විසින් නිකුත් කරන ලද අවසන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය...

Recent articles