spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසලක සිසුන් දෙදෙ‍නකුට කොරෝනා

පුවත්

විදෙස්

ගාල්ලේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හොරගම්පිට විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විද්‍යාලයේ ගුරුවරු තුන් දෙනකු සහ තවත් සිසු සිසුවියන් 20 දෙනකු ‍නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සිසුන් දෙදෙනා 9 ශ්‍රේණියේ සහ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!