Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
Category: පුවත් - Page 426 - Rata.lk
spot_img

CATEGORY

පුවත්

ගෝඨාභයට තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලැබෙයි

ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 11 වැනි දා දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන්...

ස්ථානාධිපතිගේ බෙල්ල කපා හිස ගේන්න යැයි කී, මහේස්ත්‍රාත්වරියට එරෙහි නඩුව විභාගයට ගනී

දෙයියන්දර පොලිස් ස්ථානාධිවරයාගේ හිස කපා රැගෙන එන්නේ නම් මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට මහේස්ත්‍රාත්වරියක විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුව විභාගය සඳහා පත්කළ...

වජිර යළි දියවන්නාවට

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද (27) පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි එක්සත්...

නව සභානායක සුසිල් ප්‍රේමජයන්ත්

පාර්ලිමේන්තු සභානායකවරයා ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත් පත්කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයේ සභානායකවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යධූරයට පපත්විමෙන් පසු ඔහු මෙම තනතුරට...

අමාත්‍යාංශ ලේකම්වරු මෙන්න

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර  තිබේ. එම පත්කිරීම් පහතින් දක්වා ඇත.

“දනිස් අලි” අත්අඩංගුවට ගත්තේ පැරණි වරෙන්තුවකට

ජාතික රූපවාහිනියට පසුගිය 13 වැනි දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසටහනකට එකවෙමින් තර්ජනාත්මක ප්‍රකාශ සිදුකරමින් විකාශන කටයුතුවලට බාධා කළා යැයි කියන සිද්ධියක සැකකරුවකු බන...

හදිසි නීති විවාදය අද. සම්මත වේ යැයි විශ්වාසයක්

හදිසි අවස්ථාව පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සවස 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් පසු එය...

අරගලකරුවෙක්, ගුවන්යානයක් තුළ දී අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් මෙන්න

GotaGoHome අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන Dhaniz Ali නමැති පුද්ගලයා අද (26) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙ‍ාළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ සිට...

වෛද්‍යවරයාගේ DNA, අනියම් ඇසුරක් සහ බිළිඳු ඝාතනයක් හෙළි කරයි ?

ගෙල සිරකර මරා දමා තිබූ බිළිඳකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා බව ජෛව විද්‍යාත්මකව සනාථ වූ වෛද්‍යවරයකු අද (26) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස...

“ජනපතිගේ මුක්තිය රනිල්ට දෙන්න එපා” හිටපු ජනපති අධිිකරණයෙන් ඉල්ලයි

පාස්කු ඉරුදින ප්‍රහාරය නොවැළැක්විම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවෙන් ලැබෙන මුක්තිය ලබා නොදෙන්න යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

Latest news

error: Content is protected !!