spot_img
spot_imgspot_img

ගෝඨාභයට තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලැබෙයි

පුවත්

විදෙස්

ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 11 වැනි දා දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.

පසුගිය ජූලි මස 14 වැනි දා ඔහු මාලදිවයිනේ සිට සෞදි ගුව්න සේවයට අයත් යානයකින් සිංගප්පූරුවට ගියේය.

මේ අතර 2009 වර්ෂයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටිමින් යුද අපරාධ සිදුකර ඇතැයි කියන චෝදනාවකට හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ද ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!