spot_img
spot_imgspot_img

ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න

පුවත්

විදෙස්

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 වැනි දා අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පිළිබඳ පනතේ සඳහන් පරිදි නිශ්චිත කාලසීමාවේ දී මැතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවන බවත් දැනටමත් මැතිවරණ දෙපාර්තමේන්තුව ඒ සඳහා සූදානම් වෙමින් සිටින බව ද මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!