Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
හම්බන්තොටින් තවත් ආසාදිතයන් තිදෙනෙක්
Editor Rata
-
October 29, 2020
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු අද (29) හමුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ තංගල්ල, අම්බලන්තොට හා...
ගාල්ලෙන්, මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්
Editor Rata
-
October 29, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් සඳහන් කළ නොහැකි ආසාදිතයකු හමුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ...
රත්ගමින් තවත් ආසාදිතයක්. පෑලියගොඩ ගිය අයෙක්
Editor Rata
-
October 29, 2020
ගාල්ල රත්ගම පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයකු කොරෝනා ආසාදිත බවට අද (29) ලැබුණු පීසීආර් වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. රත්ගම ගනේගොඩ ග්‍රාම නිලධාරී වසමේ...
ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ වසම් 77ක කොරෝනා
Editor Rata
-
October 29, 2020
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම්101 අතරින් වසම් 77ක පදිංචි පුද්ගලයන් 109 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන රෝහල්ගත කර ඇතැයි ගම්පහ...
චීන යන්ත්‍රය කැඩිලා. පීසීආර් 20,00ක් හිරවෙයි
Editor Rata
-
October 29, 2020
පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ 20,000ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිව ප්‍රමාද වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම...
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොරෝනා රෝගියෙක්
Editor Rata
-
October 28, 2020
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ...
ගාලුු නගරයේ වෛද්‍යවරයාට කොරෝනා නෑ
Editor Rata
-
October 28, 2020
ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ අවරූදු ගණනාවක සිට පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවයකු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් සමාජමාධ්‍ය ජාලාවල ප්‍රකාශ කර...
ගාල්ලේ මාළු ඉවරයි. ගත්තේ කුණු කොල්ලෙට ද ?
Editor Rata
-
October 28, 2020
ගාල්ල ධීවර වරායේ බෝට්ටුවලින් ගෙනවිත් තිබූ මාළු අස්වැන්න සියල්ල පෙරේදා (27) වනවිට විකුණා අවසන්කර ඇතැයි ද මේ වනවිට ගාල්ල වරායේ ඉදිරිව ඇත්තේ මුහුදු ගොස් යළි...
” MCC එකක් විතරයි. චීනය අපිට වඩා වෙනස්” – පොම්පියෝ කියයි
Editor Rata
-
October 28, 2020
ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...
1
...
143
144
145
Page 145 of 145
Latest news
11A ආසනයේ ආශ්චර්යය
June 13, 2025
පාසලේ බෝ අත්තක් කඩා වැටී, සිසුවකු මරුට
June 13, 2025
මගීන් 242ක් රැගත් ඉන්දියානු ගුවන් යානයක් කඩා වැටේ
June 12, 2025
සමගි ජන බලවේගය කඩුගන්නාවේ සහ අකුරණ බලය අල්ලයි
June 12, 2025
COVID-19, බය වෙන්න එපා
June 12, 2025