ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ වසම් 77ක කොරෝනා

0
59

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම්101 අතරින් වසම් 77ක පදිංචි පුද්ගලයන් 109 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන රෝහල්ගත කර ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් පවුල් 574ක් නිරෝධායයට යොමු කර ඇති බව ද වෛද්‍යවරයා පැවසීය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ වූ තවත් 201 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ ලැබීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here