Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට
Editor Rata
-
October 21, 2020
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ...
කොළඹ කොටුව පොලිසිය තාවකාලිකව වසා දමයි
Editor Rata
-
October 21, 2020
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීමත් සමඟ කොළඹ කොටුව පොලිසිිිිියේ සාමාන්‍ය රාජකාරී නවතා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
තවත් රෝගීන් 120ක් වාර්තා වෙයි
Editor Rata
-
October 20, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 120 දෙනකු අද හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන
Editor Rata
-
October 20, 2020
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත...
මගේ ක්‍රිකට් වීරයන් සමග සෙල්ලම් කරන්න ලැබීම ලොකු සතුටක් – නවෝද්
Editor Rata
-
October 20, 2020
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස...
පොලිස් බල ප්‍රදේශ පහකට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය
Editor Rata
-
October 20, 2020
කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් - 19 වැළැක්වීමේ...
විපක්ෂ නායකත්, සෞඛ්‍ය ඇමතිනියත් ගැටෙති
Editor Rata
-
October 20, 2020
පාර්ලිමේන්තුව අද (20) රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය රෙගුලාසි අනුව පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බව පවසමින් ඒ් පිළිබඳ ප්‍රශ්න...
යෝෂිත නාවික හමුදාවෙන් ඉවත්වූ බව කියයි
Editor Rata
-
October 20, 2020
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා එම තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව දැනුම් දෙයි.ඔහු අග්‍රාමත්‍ය කාර්ය...
මහින්දයේ නවෝද් පරණවිතාන LPL ගහන්න යයි
Editor Rata
-
October 20, 2020
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 තරඟාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමට තෝරාගෙන ඇති ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන එම තරඟාවලියේ ලාබාලතම ක්‍රීඩකයා වෙයි. LPL තරඟාවලිය කණ්ඩායම්...
ඔබ කුලියාපිටියේ ද ? ආරක්ෂාවන්න.
Editor Rata
-
October 20, 2020
කුලියාපිටියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඊයේ (19) රාත්‍රී වනවිට තවත් රෝගීන් 14 දෙනකු හඳුනාගැනීමත්...
1
...
1,206
1,207
1,208
...
1,218
Page 1,207 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!