කරදියනාරු ප්‍රදේශයේ පාසල සිසුන් 50ක් පමණ ආහාර විෂවීමෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
එම පාසලේ ම ආපන ශාලාවෙන් සහ අසළ වෙළෙඳ සැළකින් ආහාර ගත් සිසුුන් මෙලෙස ආසාත්මිකතාවකට ගොදුරු වී ඇත.
රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි.