Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
වප් පුන් පෝ දා විහාරස්ථාන හිස්වෙයි
Editor Rata
-
October 30, 2020
වප් පුන් පොහොය යෙදී ඇති අද (30) දිනයේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක පෙහෙවස් සමාදන් වූ පිරිස කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විය. බුදු රජාණන්...
ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් කොරෝනා රිංගලා
Editor Rata
-
October 30, 2020
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (30) තහවුරු වී ඇත. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි මෙම අමාත්‍යාංශයේ නිලධාරියකුට හා කාර්යාල කාර්ය සහායකයකු මෙලෙස කොරෝනා ආසාදිතයන්...
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අතුළුවීම පිටවීම තහනනම් – සහකාර අධ්‍යක්ෂවරයකුට කොරෝනා
Editor Rata
-
October 30, 2020
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු කොරෝනා ආසාදිත බව අද (30) තහවුරු වීමත් සමගම නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළුවීම හෝ ඇතුළත දැනට...
කොළඹ PHI ලා දෙන්නෙකුටත් කොරෝනා
Editor Rata
-
October 30, 2020
කොළඹ ජිත්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්න් මෙම නිලධාරීන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන්...
කිලිනොච්චිය හැර සියලු දිස්ත්‍රික්කවල කොරෝනා
Editor Rata
-
October 30, 2020
කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් හැර මෙරට සියලු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවන විට...
දේශපාලක පුතාගේ විවාහ උත්සවය පොලිසිය නවතයි
Editor Rata
-
October 30, 2020
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබිය දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වෙමින් තිබූ විවාහ උත්සවයක් නතර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. දේශපාලනඥයකුගේ පුතකුගේ විවාහ උත්සවයක්...
කුරුණෑගල නගර සභාවේ 06කට හා ධීවරයන් 02කට කොරෝනා
Editor Rata
-
October 30, 2020
නගර සභා සේවකයන් හය දෙනා සනීපාරක්ෂක කම්කරුවෝය. කුරුණෑගල නගර සභාවේ සේවකයින් 06ක් සහ මාළු ව්‍යාපාරිකයන් 02ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි....
කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ
Editor Rata
-
October 30, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව...
ගාල්ලේ කොරෝනා පොකුරු හැදෙයි ද ?
Editor Rata
-
October 29, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 09 දෙනකු අද ගාල්ලෙන් වාර්තා විය. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ එක් අයෙක්, කරන්දෙණිය කොට්ඨාසයෙන් සිව් දෙනෙක්, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...
ගාල්ල වරායේ තවත් PCR 452 ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. තවත් 3000ක් ඉතිරියි
Editor Rata
-
October 29, 2020
ගාල්ල ධීවරවරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 452ක වාර්තා ලැබීමට තිබෙන බවත් තවත් පීසීආර් පරීක්ෂණ 3,000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය...
1
...
142
143
144
145
Page 143 of 145
Latest news
ට්‍රම්ප්, රටවල් 12 ක පුරවැසියන්ට ඇමරිකාව තහනම් කරයි
June 5, 2025
දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට
June 5, 2025
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
June 5, 2025
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
June 3, 2025
අනුදි සියරට පැමිණෙයි
June 2, 2025
error:
Content is protected !!