Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
දරුවන්ගේ අධ්‍යාපනය වනසන විදුහල්පතිවරු, ආණ්ඩුවත් මර නින්දේ
New Admin
-
July 17, 2025
සජීව විජේවීර පාසල් වේලාවේදී ගුරුවරු උපකාරක පන්ති පැවැත්වීම නැවැත්වීම සඳහා නිකුත් කළ චක්‍රලේඛයක් අවභාවිතා කරමින් මෙවර උසස් පෙළ දරුවන්ට විභාග අයිතිය අහිමි කරවීමේ සිදුවීම් ගනනාවක්...
Clean Sri Lanka, ගාල්ල කැත කරලා
New Admin
-
July 6, 2025
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළෙන් ඉවත්කරන ලද කුණු තොගයක් ලෝක උරුමයක් වන ගාල්ල කොටුවට යන ප්‍රධාන මාර්ගයේ පසෙකින් දැන් සති ගණනක් පුරා ගොඩගසා තිබෙනු...
පොහොට්ටුව සමඟ එක් වී, මාලිමාව ගාල්ල අල්ලයි
New Admin
-
June 20, 2025
පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහ නර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්විය. ජාතික ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්...
ධීවරයන් අසරණයන් කළ, ගෝලීය උණුසුම
New Admin
-
June 19, 2025
මංගලනාත් ලියනආරච්චි විසි එක්වන සියවසේ අප මුහුන දී සිටින බරපතලම ගැටළුව වනුයේ,දේශගුණික විපර්යාස හේතුවෙන් මිහිතලය උණුසුම්වීම සහ ඒ තුලින් මානව සංහතිය පත්ව ඇති අතිශය ඛේදනීය...
“රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ” – මෙරට බිළාල පවුල ගැන දැනගන්න
New Admin
-
June 10, 2025
රාත්‍රියේ දී වඩාත් ක්‍රියාශීලී වන මේ සතුන් සාමාන්‍ය පුද්ගලයකුට දැක ගැනීමට පහසු නැත. නමුත් ඔවුන් මහා රාත්‍රියේ අප සිටින ඉසව්වේ පවා කාටත් රහසින් සැරිසරන...
ලෝකයේ ම අවදානය දිනූ මනුස්සකම “මැඩ්ලීන්”
New Admin
-
June 9, 2025
"මැඩ්ලීන්" යනුවෙන් හැඳින්වෙන නෞකාව මේ වනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මාතෘාවක් බවට පත්ව ඇත. පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ඇතුළු විවිධ රටවල මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, පාර්ලිමේන්තු...
අනුදි සියරට පැමිණෙයි
New Admin
-
June 2, 2025
Miss world තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය. Miss world තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර එය 72 වැනි...
විෂ එන්නත් බෙදන්න යැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා
New Admin
-
May 30, 2025
සජීව විජේවීර බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති එන්නත් කුප්පිවල අඩංගු බව කියමින් භාවිතයෙන් ඉවත්කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් තොගයක් නැවත භාවිතා කරන ලෙස සෞඛ්‍ය...
හපුගල ඉංජිනේරු පීඨයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරය විනාශයි
New Admin
-
May 30, 2025
රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල, හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සුළඟින් දැඩි අලාභහානි සිදුව තිබේ. අද (30) උදෑසන 10.30ට පමණ වර්ෂාව සමඟ ඇති වූ සුළඟින් එම ගෘහස්ථ...
ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවතට. ආයෝජන සැළැස්ම ක්‍රියාත්මකයි
New Admin
-
May 29, 2025
ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය. දිස්ත්‍රික්...
1
2
3
...
146
Page 1 of 146
Latest news
දරුවන්ගේ අධ්‍යාපනය වනසන විදුහල්පතිවරු, ආණ්ඩුවත් මර නින්දේ
July 17, 2025
සඳෙහි අඳුරු පැත්තේ, තොරතුරු එළියට
July 10, 2025
දරුවන් රවටා, රට සවාරි යන පාසල් ගුරුවරු
July 10, 2025
නව මන්ත්‍රී කතානායක ඉදිරියේ දිවුරුම් දෙයි
July 9, 2025
මැරුණු මිනිසුන්ටත් වද දෙන දොස්තරලා, ජාතික ධනය කාබාසිනියා කරති (වීඩියෝ සහිතයි)
July 7, 2025