CATEGORY
පුවත් විශේෂ
අගමැති ධූරය සමඟ ඇමති වගකීම් රැසක් හරිනිට
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.
මේ අනුව ශ්‍රී...
අනුර ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරය ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම්...
ගාල්ලේ ජනතාව, කබලෙන් ලිපට ඇද දැමූ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය
https://youtu.be/S6CgI2REQSs
කුඩා වැස්සකට පවා ගාල්ල නගරය ජලයෙන් යටවීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මොරගොඩ ඇළ ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක අසාර්ථක ව්‍යාපෘති අතරට එක්ව තිබේ.
ලෝක බැංකුවෙන් ලැබුණු...
ගම්පහ යටවුණේ අමුණක් කැඩිලාදැයි සැකයක්
දැඩි වර්ෂාවත් සමඟ ගම්පහ නගරය ඇතුළු පහත් බිම් ප්‍රදේශ රැසක් අසාමාන්‍ය ලෙස ජලයෙන් යට වී ඇත්තේ කෙටවල අමුණ කැඩී යාමෙන් යැයි සැකයක් ඇති වී තිබේ....
බදුල්ලෙන් එන කෝච්චියේ ගින්නක්, බදුලු යන කෝච්චිය පීලි පනී
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 පොඩි මැණිකේ දුම්රියේ එන්ජිම අද (03) හපුතලේ දුම්රිය ස්ථානය අසළ දී ගිනි ගෙන ඇති...
මහ ගංවතුරක පෙරනිමිති, විවිධ ප්‍රදේශ යට වී ඇති අයුරු මෙන්න
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හෙතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර ගිං ගඟ සහ නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් ම...
ගිං ගඟ පිටාර ගලයි. ගංවතුර අවදානම ඉහළට
මාපලගම නගරය ආසන්නයෙන් මේ වනවිට ගිං ගඟ පිටාරගලමින් පවතින බව එහි ගොස් සිටින මාධ්‍යවේදී උපුල් මහේෂ් පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බද්දේගම අගලිය මාර්ගය ඉනිමංකඩ...
කෝච්චියක් පාර වරද්දාගෙන. මගීන් අමාරුවේ
කුරුණෑගල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ කාර්යාලයීය දුම්රිය අද (22) උදෑසන පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව...
ගොඩවායේ නැව ගොඩ දාන්න, ඇමෙරිකාව අත දමයි
සජීව විජේවීර විසිනි, දියයට ඡායාරූප - රසික මුතුකුමාරණ
ගොඩවාය මුහුදේ සිට ගොඩබිම දෙස බලන්නෙකුට නිල්වන් අහසත් හරිත පැපැ තුරුගොමුවත්, දුඹුරු පැහැති රෙන්ද්යක් ඇල්ලූ ආකාරයෙන් දිස්වන...
ජනඅරගලය සහ පොලිසිය කළුතර දී ගැටෙයි
ජන අරගල ව්‍යාපාරය විසින් අද (26) දහවල් කළුතර නගරයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර එයට සහභාගී වී සිටි පුද්ගලයන් සිව් දෙනකු පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැයි...