Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
දේශපාලනය
“අගමැති වෙන්නත්, ජනාධිපති අපේක්ෂක වෙන්නත් මම සූදානම්” – පාඨලී
Editor Rata
-
June 11, 2022
පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධූරය වුව ද බාරගෙන රට ගොඩගැනීමටත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් සූදානම් බවත්...
ජවිපෙ සහ පෙරටුගාමී යළි එක්වෙයි. ව්‍යවස්ථාවෙන් පිට අරගලයකින් බලය අල්ලන බව කුමාර් ගුණරත්නම් කියයි (වීඩියෝ සහිතයි)
Editor Rata
-
June 6, 2022
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී ගිය කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී පක්ෂය යළි ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට රාජ්‍ය බලය...
බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන, ප්‍රතිපත්තියක් නැති මන්ත්‍රීවරු හඳුනාගන්න
Editor Rata
-
June 4, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන පක්ෂ අතර වගේ ම සමාජය තුළත් විශාල කතා බහක් හටගෙන තිබේ. ජනතාව අතර ඇති...
රාජපක්ෂ පවුලට, මාලදිවයිනේ රැකවරණය ලැබෙන බව එරට මාධ්‍ය අනාවරණය කරයි
Editor Rata
-
May 25, 2022
මාලදිවයින් වත්මන් කතානායක, හිටපු ජනාධිපතී මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබාදෙමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය...
21 වැනි සංශෝධනයට සිදුවන්නට යන දේ මෙන්න. රාජපක්ෂලාට ප්‍රතිසංස්කරණ එපා ද ?
Editor Rata
-
May 23, 2022
රටේ ඇති වූ ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය හමුවේ එයට ඉදිරිපත් වූ විසඳුම් අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමේ...
අගමැති ඉම්රාන්ට ධූරය අහිමිවෙයි
Editor Rata
-
April 10, 2022
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට සිය ධූරය අහිමිවී තිබේ. ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංගය වැඩි ඡන්ද ගණනකින් සම්මත වීම හේතුවෙන් ඔහුට මෙලෙස සිය ධූරය අහිමිවිය....
මෛත්‍රීපාල විපක්ෂ නායක වීමේ උත්සාහයක් ?
Editor Rata
-
January 8, 2022
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාගැනීමේම උත්සාහය නිරතව සිටින බව දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්ව තිබේ. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනකු...
රන්ජන් යනු දේශපාලනයේ ඓතිහාසික අහඹුවකි
Editor Rata
-
January 17, 2021
රන්ජන් රාමනායක මගේ සමීප හිතවතෙකි. ඔහු මට ප්‍රථම වරට හමුවූයේ මෙයට දශක දෙකකට පමණ පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින්...
“ලෝක පොලිස්කාරයාා” තෝරද්දී සැබෑ ජනමතය ඡන්ද විද්‍යාලයට යටවනවා ද?
Editor Rata
-
November 4, 2020
ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වෙමින් තිබේ. යම් හෙයකින් දැනටමත් ජනාධිපති ධුරය දරන ඩොනල්ඞ් ට්‍රම්ප් මැතිවරණය...
ටෙලිෆෝනයේ අයිතිකාරිය ‘ඩයනා’ කියූ ආන්දෝලනාත්මක කතාව
Editor Rata
-
October 23, 2020
‘’ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට විශ්වාසයි. බලයක් නැතිව පඹයෙක් වගේ වැඩ කරන්න බෑ. ඒ නිසා මම හිතට එකඟව ඡන්දය දුන්නා” යැයි සමගි ජනබලවගයේ හිමිකාරීත්වය ඇති...
1
...
3
4
5
6
Page 4 of 6
Latest news
ගාසා තීරය අත්පත්කර ගන්නා බව ට්‍රම්ප් කියයි
February 5, 2025
ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති නිර්දේශය
February 5, 2025
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රථම වරට නිදහස් සැමරුමට සහභාගි වෙලා; ගයන්ත කියයි
February 4, 2025
රටපුරා චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
February 4, 2025
වඳුරන්ගේ සංගණනයක්
February 4, 2025
error:
Content is protected !!