CATEGORY
දේශපාලනය
ඔබ ඡන්දය දෙන්නේ, ආර්ථිකය හදන්න ද ? සිස්ටම් චේන්ජ් කරන්න ද ? වෙන දේකට ද?
https://www.youtube.com/watch?v=con4yCaSY88
අනුර කුමාර දිනන කතාව, යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කරයි
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරනු ඇතැයි යුරෝපා සංගමය විසින් කරන ලද සමීක්ෂණයක දී තහවරු වී...
පාස්කු ප්‍රහාරය ගැන, ජාතික ජන බලවේගයෙන් ප්‍රතිඥාවක්
පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සැළසුම් සහගතව සිදුකළ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහ මොළකරු සහ සැළසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික...
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
මහින්ද මාස 111කට ලබාගත් වැටුප රුපියල් මිලියන 9.7යි
මෛත්‍රී මාස 59...
මර්ධනයේ පිරිවැය, ජනතාව මතට ?
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අවම වශයෙන් දුසිම් දෙකක්වත් සම්බන්ධ වෙමින්, පසුගිය සතියේ දී මුහුද මැද පැවැත්වූ බව කියන “සාදය” පිළිබඳ ආන්දෝලනය චෝදනාත්මක සහ ප්‍රති චෝදනාකාරී...
දේශපාලකයන්ට හැමදාමත් ජනතාව රැවටිය හැකි ද ?
කපිතාන් වසභ විසිනි,
• ආර්ථික කළමනාකරණය පිළිබඳ ද්විත්ව ප්‍රමිති සම්බන්ධයෙන් වර්ධනය වන මහජන විරෝධය මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ස්විට්සර්ලන්තය, උගන්ඩාව වෙත පිටත් ගියේය.
1අනුර කුමාර දිසානායක කියා සිටින්නේ රනිල්...
විමල්, වාසු, ගම්මම්පිල ජවිපෙට අත දිගුකරයි ?
ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සන්ධානයක් ගොඩනැගීම සඳහා විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල විරුද්ධ නැතැයි ද IMF කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගෙඩනැගීමට ජනතා විමුක්ති...
ජී.එල් ඇතුළු 10ක් සජබෙට. ඩලස් ඇතුළු 03ක් පොහොට්ටුවට ? දේශපාලන පිල් මාරුවවක් ළඟ දී ම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ ජී.එල්.පීරිස් ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනකු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයටත්, ඩලස් අලහප්පෙරුම ඇතුළු තිදෙනකු නැවත පැරණි දේශපාලන...
අපිට ඉන්නෙ අපි විතරයි
“අපිට ඉන්නෙ අපි විතරයි” යන තේමාව යටතේ සංහිදායවේ මනුසත්කාරය වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන පසුගිය 16 වැනි දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෙරුවාව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෝය. ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන මහජනයා බලාපොරොත්තු වන්නතෙම නියෝජිතයන් මහජනතාවගේ මතය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය...