- Advertisement -

AUTHOR NAME

Editor Rata

5268 POSTS
7 COMMENTS

රුසියාව තවත් එන්නතක් අත්හදා බලයි

කොවිඩ් -19 ට එරෙහිව යොදාගත හැකි දෙවැනි එන්නත ද සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමර් පුටින් පවසයි. රුසියාව...

භූමිකම්පා බෝම්බය වසර 75කට පසු නිෂ්ක්‍රිය කරයි

පෝලන්තයෙන් හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් දැවැන්ත බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා 750ක පමණ පිරිසක් සිය නිවාස වලින් ඉවත් කිරීමට සිදුවී...

තන පට රහිත ජාත්‍යන්තර දිනය

''තන පට රහිත" ජාත්‍යන්තර දිනය (International No bra day) යෙදී තිබුණේ ඊයේ (13) දවසේ. මේ දිනය ගැන ඇහුවම...

ජාතීන්ට අනුව ඉඩම් වෙන් කරන්නේ නෑ.

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය...

කොරෝනා සමාජගතයි. මාධ්‍ය නිවැරදි දේ කිව යුතුයි

(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.) වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster)...

ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ

රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු කියති.

චීන ණය උගුලේ අපි හිරවෙයි ද ?

චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ලබාදීමටත් මෙරටට විශාල ආයෝජන සිදුකිරීමත් පොරොන්දු වී තිබේ. පසුගිය දා ශ්‍රී ලංකාවට...

ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා

ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක...

කරාපිටියෙන් පැන්න රෝගියා, පොලිසියත් මග දමා යයි

මගේ කාර්යාලයට දුවගෙන එන්නේ බස් කොන්දොස්තර වරයෙකි. හති හලමින් පැමිණි ඔු කියා සිටියේ ''සර්, සර්, කරාපිටියේ ඉස්පිරිතාලෙන් පැනලා කැනියුලා...

ගාල්ල අවදානම්. ආසාදිතයන් සමග බස්රථවල ගිය අය නෑ.

කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී...

Latest news

කරාපිටිය රෝහලේ බත් පතටත් හෙනහුරා ලබයි

කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්ත‍ේ සුදු හාලෙන් සැකසූ බත් පමණි.

පුද්ගලික විදුලි බලාගාරයක් අක්‍රියවෙයි. විදුලි අර්බුදය දරුණු වෙයි

Sojitz පුද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර තිබීම හේතුවෙන් මෙගාවොට් 160ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය...

රැකියාවට, පාපැදියෙන් එන්න යැයි රජය කියයි

පාපැදියෙන් ගමන් කිරීම කෙරෙහි රටේ ජනතාව උනන්දුකිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාක් සකසා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. වායු දූෂණය...

2022 මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ සමාගම්වලට නව ජවයක්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 50,677 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් මිලියන 6,099ක් බවට පත්විය. සමස්ත කොටස්...

පැරණි සහ ප්‍රමුඛ සමාගම් කෙරෙහි උනන්දුව වැඩිවීම කොටස් වෙළෙඳ ‍පොළ වර්ධනය වේගවත් කරයි

කොළඹ කොටස් වෙළඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 43,209 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 18,423ක් බවට පත්විය. සමස්ත කොටස් මිල...
- Advertisement -
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!