spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ ආර්ථියකට හයියක් දෙන්න ඉන්දියාවෙන් T-20 දෙකක් දෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැත්ත ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහායක් ලබාදීම සඳහා T-20 තරඟ දෙකකට තම ජාතික කණ්ඩායම යොමුකිරීමට ඉදියා ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී තිබේ.

සිය සමීපතමයා වන ශ්‍රී ලංකාවට අසීරු අවස්ථා ගණනාවක දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උපකාර කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එළැඹෙන අගෝස්තු – සැප්තැම්බර් මාසවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ ්දී ආසියානු කුසාලන ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර ඇති අතර ඊට සමගාමීව මෙම තරඟ දෙක පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

පසුගිය 2021 වර්ෂ‍ේය දී ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර එක්දින සහ T-20 තරඟාවලියක් කොළඹ දී පැවැත්විණි. එහි දී ඇමෙරිකානු ඩොලර් මිලින 14.5ක ආදායමක් උපයා ඇතැයි ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!