spot_img
spot_imgspot_img

බලපිටියේ ගැටුමකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබයි. අහසට වෙඩි

පුවත්

විදෙස්

බලපිටියේ දී බීමත් පුද්ගලයන් පිරිසක් සහ පොලිසිය අතර අද (29) රාත්‍රී ඇති වූ ආරවුලකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස පාලනය කිරීම සඳහා ‍පොලිසිය අහසට වෙඩි තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!