spot_img
spot_imgspot_img

ශ්‍ර්‍රීලනිපය 21ට සහය දීමට තීරණය කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට අද (29) දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ බව අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!